← Back to Services
MINECRAFT • WEB • SERVER API

MC Server Bridge

Rs. 400
Minecraft Server Host එකේ options මදිද?
Host එකේ නැති features Web interface එකකට අරන් දෙන්න පුළුවන්.
server players control කරන system එකක්, custom stats dashboard එකක්, ban/whitelist manage කරන panel එකක් වගේ features. අවශ්‍ය feature එක web bridge එකක් විදිහට හදලා server APIs එක්ක connect කරලා දෙනවා.
Order via WhatsApp